Monday, December 10, 2012

ආපු විදිහටම ආයෙත් පලයං






එකෙකුට මදිවූ...
තවකෙකුට අහරක් වූ...
නුඹට මදිවූ...
මට ලැදිවූ..

 කාලය 

අාපු විදිහටම අායෙත් පලයං...෴

2 comments:

amila chathuranga said...

කාලය ඉගිල ගියාට මතකයන් සදා මතකේ රැදිලා තිබුනාවේ..

උමා(දසුන්) said...

යන්න කිවුවට ආයෙත් යන්න බෑනේ කලූ...නියම පොස්ටුව යාලු...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.