Saturday, October 22, 2011

පසුවදන.....

මා මගේ පළමු ගීත විචාරය මෙහි සටහන් තැබූවේ මීට මාස 10කට පෙරය. ඒ වන විට එය ගායනා කළ ගායිකාවගේ ඡායරූපයක් වත් මට සොයාගැනීමට නොහැකි විය.

නමුත් අද වන විට ඇය මුළු ලංකාවම හදුනන,අගය කරන චරිතයක් වී ඇත.එපමණක් නොව තම කුළුදුල් ගීතයට සලරූ පෙළක්ද මේ වන විට සෑදී ඇත. ගීතය මෙන්ම සලරූ පෙළද අගය කළ යුත්තේය.

එහි ආරම්භයේ වදන් පෙළ මේසේය......

They are differently abled.. Not disabled


2 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ස්තුතියි .....

AnithKona said...

මමත් මේ ගීය ඇසුන දිනම ඔවුන් ගැන සටහනක් තැබුවා. මේ ගීය හරිම සංවේදීයි. ස්තූතියි

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.