Saturday, April 16, 2011

නරියා කන්දේ කාර් රේස්…..

foxhill

තවත් දිනක් උදාවී ඇත..
ටවුම පුරා අලුත් වාහන පිරී ඇත..

හැසිරේ සමහරෙක්..
අලුත් රටකට පැමිණි ලෙස..

1000 ට 2000 ට තිබූ…
කාමර අද 4000 කි

සැවොම පෙරුම් පුරා..
පයිනස් කොල වැටුණු…
ලිස්සන බිමේ…

වාඩි වීමට
යත්න දරමින්..

බලන නරියා කන්දේ..
“කාර් රේස්!!!“෴

1 comments:

රාජිත අනුරාධ***රජී-සන්නස.... said...

මමත් උදේ බස් එකේ ගිහින් බලලා ආවා...............

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.