Thursday, March 3, 2011

වෙජිටේරියන් පූසා…

 

hunting-cat_-istock

ඌ..

නමට ‘කිටියා ‘ උනාට

සුරතලේට ‘මොරියාටි‘ ය..

 

කන්නේ බත්ය..

රතු හාලේ බත්ය..

බොන්නේ වතුර ය.

මඩ වතුරය…

 

කොතරම් එලෙව්ව ද,

මද වේලාවකින් නැවත

දෙපා වල දැවටෙන

මූ…

 

දිනක්  වත්ත පහල

ඇති කොස්ගහේ..

ලේන් කූඩුවට මානයි…෴

3 comments:

පිණිබිඳු... said...

පුරුද්දට වඩා ජන්මෙයි ලොකු.

10 සහෝදරයා said...

කොතරම් එලෙව්ව ද,

මද වේලාවකින් නැවත

දෙපා වල දැවටෙන

සුදු කලු සහ අළු said...

පිණිබිඳු-ඔව් හැබැයි මේකේ පේනවට වඩා දෙයක් තියෙනව...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.