Thursday, January 13, 2011

ලා නිනා…… La Nina

 

images (6)

වෙනදාට හතට ඇහැරෙන මාව
දහය වෙනකම් යහනේ තැබූ
නුඹ..

දවස පුරා පොරෝනයෙන් වසා තැබූ
නුඹ..

නිරුවත් දෙපා බිම නොතබන්නට
ඉඩ නොතැබූ
නුඹ..

මගේ ඇඟිලි හිරි වට්ටවා
මට යතුරුලියනය අපහසු කල
නුඹ..

වෙලාවට මගේ වැඩ නිම
කරන්නට ඉඩ නොදුන්
නුඹ..

La Nina(ලා නිනා)..

නුඹ නිසා මට කෙලවුණා෴

 

..::නිමිත්ත::..

3 comments:

සියපත said...

ඔව් අපි කාටත් කෙළවුණා..

නියමයි. දිගටම ලියන්න.

පිණිබිඳු... said...

හැමදාම අපිට කෙලවෙන්නෙ El Nino La Nina හින්ද තමා

සුදු කලු සහ අළු said...

@සියපත-ලියනවා ලියනවා දිගටම ලියනවා

@පිණිබිඳු-ඒකනම් ඇත්ත තමා

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.