Thursday, December 9, 2010

උඹට පිස්සුද?

මෙහෙම ඇහැව්වේ මගේ මිත්‍රෙයක් අද මේ බ්ලොග් අඩවියේ ලිපිනය මා ඔහුට යවන කොටයි. වෙලාවකට මට ඇත්තටම හිතෙනව ඔහොම , එක්කෝ මට පිස්සූ නැත්තම් අනිත් අයට පිස්සු කියල.මං මෑතකදී දැනගත්ත එහෙම කියපු/හිතපු පලවෙනි පුද්ගලය මම නොවන වග! එහෙම කියපු තවත් එක්කෙනෙක් තමයි මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්.එතුමත් එහෙම හිතපු එකේ මම එහෙම හිතපුවම මක් වෙනවද කියල මං හිතෙන් ඇහුවා.
මං හිතන විදිහට  ලෝකේ දිහා අමුතු කෝණයකින් බලන ඕනෑම අයෙක්ට එහෙම හිතෙන එක සාධාරණයි කියල.එහෙම අය රාමුවෙන් පිටතට ගිහින් බැලුවොත් තමයි ලෝකෙට අලුත් නිර්මාණ අදහස් බිහිවෙන්නේ කියලයි මගේ හිත කියන්නේ.
ප.ලි-ඔන්න නමෝ විත්තියෙන් කියල ලිව්වා ලිපියක්.ඕන දෙයක් ලියල යන්න පුලුවන් පහල තියෙන කොමෙන්ටු තීරයේ හැබැයි කුණු හරුප නම් ලියන්න එපා.පොඩිලමයි බලනවනේ ;)

3 comments:

දමිත් said...

යාළුවා..... මේ පහුගිය දවස් ටිකට උඹ වෙනස් වෙලා තියෙන තරම් !!!

සුදු කලු said...

ඔව් යාළුවා ...ගොඩක්,උඹලා කිසිදවසක හිතපු නැති තරම්!!!

Inase said...

way to go Bro...this is great!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

සුදු,කලු සහ අළු © 2010.